성지순례   문의 바랍니다  010-9184-2057 

한국의 스리랑카에서 카투와나 위지타반사(Katuwana Wijithavansa)봉행

2022-09-13
조회수 269

දකුණු කොරියාවේ ශ්‍රී ලංකාරාම අපේ පංසලේ විහාරාධිපති පූජ්‍ය කටුවන විජිතවංස ස්වාමින් වහන්සේගේ අනුසාසනාව පරිදි කඨින දුස්සය සෂි චතුරන්ග මහත්මා සනත් මහත්මා ,ලහිරු මහත්මා,මදුවන්ත මහත්මා  ,යන පිංවතුන්ගේ ප්‍රදානත්වයෙන් වැඩම කරවා සෙත් පිරිත් දේශනා කරන්නට යෙදිණි .මදුවන්ත මහත්මාගේ ජංම දිනය සිහිකරමින් එතුමාට නිරෝගි සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් ද මෙවර කඨින පිංකම සදහ දායකත්වය දරමින් කටයුතු කරන සෂි මහත්මා ,සනත් මහත්මා ,ලහිරු මහත්මා යන පිංවතුන්ටත් ඒ පිංවතුන්ගේ දෙමාපියන් ප්‍රදාන සෑම සියලු දෙනාට ආශිර්වාද කරමින් මේ උතුම් පිංකම සිදුකරන්නට යෙදිණි .ලොවුතුරා බුදුරජාණන් වහන්සේ උදෙසා බුද්ධපූජාව පවත්වා අනතුරුව සෙත්පිරිත් දේශනා කරමින් පැමිණසිටි සියලුදෙනාට සෙත්පාර්තණාකර ආශිර්වාද ප්‍රාර්ථනා කරන ලදි .මේ උතුම් පිංකම සිදු කරන්නට යෙදුණු සියලු දෙනාටත් උපකාර කල කල්‍යාණ මිතුරන් සියලු දෙනාටත් දැක සතුටු වන ඔබ සැමටත් අනුමෝදන් වීමෙන් උතුම් සද්ධර්මයම අවබෝධ වේවා .තෙරුවන් සරණයි .

92ba12ac091ff.jpg

6def07aa8276c.jpg

c43eb645de299.jpg

7ab9f0774c92f.jpg

0eb2c6293d3aa.jpg

24962d2d6fbe0.jpg

406bccf63f00a.jpg

adc1248795622.jpg

b4f9c551648bd.jpg

f7b8e89ed8da5.jpg

9d43135198507.jpg

2f40c0682f396.jpg

1eda77713b54a.jpg

1689a0ea081e2.jpg

142f96c3c552f.jpg

30d2d78b8bf8b.jpg

65592aeafadfc.jpg


한국의 스리랑카에서 카투와나 위지타반사(Katuwana Wijithavansa) 목사님의 허락을 받아 우리 사원의 비하라 수장인 카티나 두사야 사시 짜투랑가 마하트마 사나트 마하트마, 라히루 마하트마, 마두반타 마하트마, 그리고 세스 피리스 설교를 시작했습니다. 마하트마 마두완타의 생일을 기억하며 그를 기원합니다 건강하세요 이번에도 카티나 핑카마 사다하를 연주하는 사시 마하트마, 사나스 마하트마, 라히루 마하트마와 그 성도들의 부모님께서 이 고귀한 핑카마를 공연할 수 있도록 축복해 주셨습니다. 이 고귀한 예배 행위를 수행하는 데 도움을 준 모든 사람들이 고귀한 사다르마를 이해하는 것을 보고 행복합니다.